පාසල් ප්රාග්ධන වෙළෙඳපොළ සංගම් අන්තර් පාසල් දැනුම මිනුම තරග 2025
පාසල් ප්රාග්ධන වෙළෙඳපොළ සංගම් අන්තර් පාසල් දැනුම මිනුම අවසන් මහා තරගයේ සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම සමත් විය.